
Notified by email when this product becomes available
- Description
Fit for Huawei Nova 5T
දැන් අලුතෙන් එන Phone වල සුවිෂේශම දෙයක් තමා Advanced Camera Set up එක. ඒ නිසාම එක Damage වෙන්න සීරෙන්න එහෙම Chances වැඩියි. ඒ issues මග හරවා ගන්න තම Metal Camera Lens Shield එක තියෙන්නේ. Photos videos වල Quality එක අඩු නොවී Scratches Dents වලින් Cam Lens එක ආරක්ෂා කරගන්න ගැලපෙනම items එක තමා මේක





